වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ප්‍රමුඛ සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන…
DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් මාතර මහ රෝහලේ ඉල්ලීම මත ඉඩ…
මෙරට විශාලම මූලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලය වන Medihelp Hospitals සමූහය සිය සේවා වපසරිය පුළුල් කිරීමේ අරමුණෙන් කීර්තිමත් වෛද්‍ය මධ්‍යස්ථානයක් වන Moratuwa Medical Center සිය…
International Institute of Health Sciences (IIHS) ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලය සඳහා වන 1+2 ප්‍රවේශ වැඩසටහන නිල වශයෙන් දියත් කරයි. ඒ IIHS Multiversityහිදී පැවැත්වුණු Deakin Week Sri Lanka 2025 වැඩසටහන…
සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධිත IIHS Multiversity Campusහි දෙවන සංවත්සරය සිසුන්, කාර්ය මණ්ඩල සාමාජිකයන්, ආරාධිත…

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් ඇති නායකත්ව වෘත්තිකයන් බිහි…
ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම සම්මාන පිදුම් ලැබීය. සම්මන උළෙල කොළඹ…
Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය පසුගියදා විවෘත විය. ආදරය සහ කරුණාව පිරි වටපිටාවක් තුළ ජ්‍යෙෂ්ට පුරවැසියන් පිළිබඳව පෞද්ගලික අවධානය…
මෙරට ප්‍රමුඛ පෞද්ගලික රෝහල් සමූහයක් වන මෙඩිහෙල්ප් රෝහල් සමූහය ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය සමඟ උපායමාර්ගික සායනික හවුල්කාරිත්වයකට එළැඹෙයි. ඊට අදාළ…
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා අද (16) පෙරවරුවේ කඳාන පිහිටි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම් පරිශ්‍රයේ දී සිය ධූරයේ රාජකාර…

