පුවත්

බිම් හෙල ඔසු ලංකා නවතම නිෂ්පාදනය කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේදී එළිදැක්වේ

දිවයිනේ කීර්තිමත් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් වන බිම් හෙල ඔසු ලංකා (පෞද්) සමාගම ඔවුන්ගේ නවතම ඖෂධ නිෂ්පාදනයක් වන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. හිසරදයට ක්ෂණික සහනයක් සපයන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් ජනතාවට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා රාජගිරිය කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

කාගිල්ස් ෆුඩ් සිටි ජාලයේ විවිධ අංශ නියෝජනය කරමින් විධායක නිලධාරීහු රැසක් සහ බිම් හෙල ඔසු ලංකා (පෞද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ හා අලෙවි අංශයේ නිලධාරීහු එම අවස්ථාවට සහභාගී වූහ.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link