පුවත්

බිම් හෙල ඔසු ලංකා නවතම නිෂ්පාදනය කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේදී එළිදැක්වේ

දිවයිනේ කීර්තිමත් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් වන බිම් හෙල ඔසු ලංකා (පෞද්) සමාගම ඔවුන්ගේ නවතම ඖෂධ නිෂ්පාදනයක් වන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. හිසරදයට ක්ෂණික සහනයක් සපයන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් ජනතාවට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා රාජගිරිය කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

කාගිල්ස් ෆුඩ් සිටි ජාලයේ විවිධ අංශ නියෝජනය කරමින් විධායක නිලධාරීහු රැසක් සහ බිම් හෙල ඔසු ලංකා (පෞද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ හා අලෙවි අංශයේ නිලධාරීහු එම අවස්ථාවට සහභාගී වූහ.

Related posts
පුවත්සංවාද

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරයි

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති…
Read more
පුවත්

IIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වී හෙද විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් දියත් කරයි

හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේද…
Read more
පුවත්

වෛද්‍ය සචිනි අත්තනායක Entro Queen Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මාන ලබයි

Sayora Healthcare පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

20 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link