තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය BMICHහිදී පැවැත්විණි. එහිදී රූපලාවණ්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, බාත් ඇන්ඩ් බොඩි කෙයාර් නිෂ්පාදන නිපදවීම පිළිබඳ සහතික පාඨමාලාව, ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාර පිළිබඳ සහතික පාඨමාලාව / උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා පාඨමාලාව, ආයුර්වේද තෛල අභ්‍යංග පාඨමාලාව සහ සුගන්ද චිකිත්සා පාඨමාලාව වැනි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 170කට වැඩි පිරිසකට එහිදී සහතික පිරිනමන ලදී.
2014දී ආචාර්ය මහේෂ් අතුරලිය ඇරැඹූ සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසලේ ප්‍රධාන කාර්යාලය සහ තවත් ශාඛාවක් වත්තල පිහිටා තිබේ. ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇති සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසලේ ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සහිත වෛද්‍ය කණ්ඩායමක් ඉගැන්වීමේ නිරත වෙති. නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, ෆෙයානස් ක්‍රීම්, පිම්පල් ක්‍රීම්, ෆුට් ක්‍රීම්, බොඩි ලෝෂන් සහ බොඩි බටර් වැනි බටහිර සහ ආයුර්වේද යන කාණ්ඩ දෙකටම අයත් රූපලාවණ්‍ය නිෂ්පාදන සකසන ආකාරය පිළිබඳ දැනුම සහ සම්පූර්ණ පුහුණුව ලැබීමට මෙම ආයතනයේ පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට හැකියාව ලැබේ. “සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හඳුන්වා දී ඇති ප්‍රමිති ඇතුළු දෙස් විදෙස් ප්‍රමිතිවලට අනුකූලව පිරිනමන අධ්‍යයන පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන් ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ඉහළ ආදායම් ලබන රූපලාවණ්‍ය වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් බවට පත් වී තිබෙනවා. එවැනි මට්ටමකට ළඟා වීමට නම් සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල වැනි තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ සහ අනිකුත් අදාළ ආයතනවල ලියාපදිංචිය සහිත ආයතනයක් තෝරා ගත යුතුයි.” ආචාර්ය මහේෂ් අතුරලිය පැවසීය.
සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය සහ පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් සහිතව පවතී. මෙය අධ්‍යාපන කොමිෂන් සභාවේ හා තීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ සහිතව සිදු වූ විවිධ සාර්ථක ප්‍රදානය හා සහතික අධ්‍යාපන ව්යාපාංශයේ බලවෙනි අවසන් කාලයකි. Please visit our web
Telkom University
සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය සහ පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් යනු, ආයුර්වේද හා වෛද්‍ය කණ්ඩායමක් සඳහා වැඩි හැකි සංස්කෘතික අධ්‍යාපන ව්යාපාංශයේ පවතී. තීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ හා අවස්ථාවේ සිසු සිසුවියන්ට සහතික පාඨමාලාව හා වෛද්‍ය කණ්ඩායම සඳහා දැනුම සහ සම්පූර්ණ පුහුණුව ලබා දෙමු. Please visit our web
Telkom University
අපි සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය සහ පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් නිර්දේශයේ සිසු සහතික පාඨමාලාවේ තොරතුරු හා විස්තර ලබා දෙමු. අවසාන කාලයේ ආයුර්වේද හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ හා අවස්ථාව. Please visit our web
Telkom University
Your article helped me a lot, is there any more related content? Thanks!
Your article helped me a lot, is there any more related content? Thanks!
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.
It is a pleasure to read this weblog, thanks to its up-to-date information and interesting posts. Look into my web page UQ8 for some really good points and find out more about Airport Transfer.
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?