මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය විසින් 2022 ලෝක හදවත් දිනයට සමගාමීව 2022 සැප්තැම්බර් 29 දින කළුතර නාගොඩ රෝහලේ දී වෛද්‍ය කඳවුරක් පැවැත්වීය.
හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ති රත්නායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වෛද්‍ය කඳවුර පැවැත් වූ අතර මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ජනතාව ද දැඩි උනන්දුවකින් සහභාගී විය.
නාගොඩ රෝහලේ නේවාසික විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ සහ වෛද්‍ය දිස්නා අමරතුංග යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සමඟ අත්වැල් බැඳගත් අතර ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා විසින් ප‍්‍රධාන දේශනය පවත්වන ලදී.
”නිරෝගී ජීවිතයක් සඳහා නිරෝගී හදවතක් පවත්වා ගැනීම වෙනුවෙන් අපි වඩාත් දියුණු, නව්‍ය තාක්ෂණික ක‍්‍රම භාවිතා කරමින් සහ නව විශේෂඥ දැනුම බෙදාහදා ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම නගාසිටුවීමට කටයුතු කරනවා. මෙම වෛද්‍ය කඳවුරේ දී හෘද රෝග පිළිබඳව සහ හදවත සෞඛ්‍යමත්ව පවතවා ගැනීම පිළිබඳ දැනුම ලබාදුන් අතර රෝගීන්ට ඒ පිළිබඳව තිබෙන ගැටලූ ද සාකච්ඡුා කළා. මම හිතන්නේ මෙම වැඩසටහන හරහා අපි ලෝක හදවත් දිනය ඉතාමත් ඵලදායී ලෙස සැමරුවා. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය වූ කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසීය”
මෙහිදී හෘද රෝග වලින් තොර යහපත් සෞඛ්‍ය ක් පවත්වාගෙන යාම පිළිබඳ දේශන පවත්වන ලද අතර වෛද්‍ය වසන්ති රත්නායක මහත්මියගේ මූලික හඳුන්වාදීමෙන් රෝහලේ මාර්ගගත දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා රෝගීන් ලියාපදිංචි කර ගන්නා ලදී.
ඊට අමතරව කිරීටක ධමනි බද්ධ කිරීමේ ශල්‍යකර්ම ^CABG& කිරීමට බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් සඳහා ත‍්‍රිත්ව තක්සේරුවක් සිදු කරන ලදි. එම රෝගීන්ව සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ව ශල්‍යකර්මයක් සිදු කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුවත් කර ඒ වෙනුවෙන් විශේෂ පැකේජයක් ද පිරිනැමීය. මෙම අවස්ථාවට සහභාගී වූ අනෙකුත් සියලූම රෝගීන්ට BMI” BP සහ RBS ඇතුළු මූලික පරීක්ෂණ කිහිපයක්ම සිදුකරවා ගෙන තම සෞඛ්‍ය තත්වය පිළිබඳව තක්සේරුවක් ලබාගත හැකි විය.
නවලෝක රෝහල් සමූහය 1985 දී ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය වෙත පිවිසි අතර අද වන විට මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ ආධිපත්‍යය දරයි. මෙම රෝහල් සමූහය වෙත ලැබුණු අතිමහත් ජනතා ප‍්‍රසාදය උසස් සෞඛ්‍ය සේවාවක දිගුකාලීන අවශ්‍යතාවය පෙන්නුම් කළේය. දිවංගත දේශමාන්‍ය H’ K’ ධර්මදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම රෝහල් සමූහය අධි තාක්ෂණික රෝග විනිශ්චය සහ රෝග හදුනාගැනීමේ පහසුකම් සහිත සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා වූ වැදගත් මුලපිරීමක් විය. අද වන විට නවලෝක රෝහල් සමූහය ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම නගාසිටුවීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නිරත වෙමින් සිටියි.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
Your article helped me a lot, is there any more related content? Thanks!
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.