පුවත්

Russel’s සමාගම 2026 ජනවාරි මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි

Russel’s සමාගම විසින් 2026 ජනවාරි මාසය සඳහා විශිෂ්ට සේවයක් ඉටු කළ සේවකයන් අගයනු ලැබීය. 2026 ජනවාරි මාසයේ Best Workers සම්මාන වැඩසටහනේදී සේවකයන්ගේ කාර්යසාධන විශිෂ්ටත්වය, කණ්ඩායම් හැගීම සහ Russel’s හි උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා දක්වන ලද දායකත්වය පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙවර  “Most Hardworking Staff Member of the Month” සම්මානය ඉරේෂා ප්‍රියංගනී මහත්මියට හිමි වූ අතර “Employee of the Month” ලෙස එෆ්. රිකාශා මහත්මිය සම්මානයට පාත්‍ර වූවාය. “Outstanding Stewardess of the Month” ලෙස ඇනීසියා ලැන්ඩර්ස් මහත්මියද, “Best Chef of the Month” ලෙස නිසල් හේෂාන් මහතාද, “Best Catering Steward of the Month” ලෙස එස්. ඩික්සන් මහතාද, “Outstanding Steward of the Month” ලෙස රාමනාදන් උදය කුමාර මහතාද ගෞරවයට පාත්‍ර වූහ. Russel’s කළමනාකාරිත්වය සියලු සම්මානලාභීන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමින්, සේවකයන්ගේ උද්යෝගය වැඩි කරමින් විශිෂ්ට සංස්කෘතියක් ගොඩ නැගීමේ වැදගත්කම අවධාරණය කළේය. සමාගම තම සේවකයන් තම වර්ධනයේ හා සාර්ථකත්වයේ ප්‍රධාන ස්ථම්භයක් ලෙස සළකන  බවද ප්‍රකාශ කළේය.

Related posts
පුවත්

Medihelp Hospitals NCQP 2026 රන් හා රිදී සම්මාන තුන බැගින් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික…
Read more
පුවත්

IIHS Biological Foundation Programme සාමාන්‍ය පෙළෙන් පසු ගෝලීය සෞඛ්‍ය වෘත්තිවලට නව මාවතක් විවර කරයි

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන…
Read more
පුවත්

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරමින් සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link