පුවත්

බිම් හෙල ඔසු ලංකා නවතම නිෂ්පාදනය කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේදී එළිදැක්වේ

දිවයිනේ කීර්තිමත් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් වන බිම් හෙල ඔසු ලංකා (පෞද්) සමාගම ඔවුන්ගේ නවතම ඖෂධ නිෂ්පාදනයක් වන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. හිසරදයට ක්ෂණික සහනයක් සපයන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් ජනතාවට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා රාජගිරිය කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

කාගිල්ස් ෆුඩ් සිටි ජාලයේ විවිධ අංශ නියෝජනය කරමින් විධායක නිලධාරීහු රැසක් සහ බිම් හෙල ඔසු ලංකා (පෞද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ හා අලෙවි අංශයේ නිලධාරීහු එම අවස්ථාවට සහභාගී වූහ.

Related posts
පුවත්

දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රෝයල් නර්සින් හෝම් සම්මාන දිනයි

වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ…
Read more
පුවත්

DBL වෙතින් මාතර මහ රෝහලට වාට්ටුවක්

DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක…
Read more
පුවත්

Medihelp Hospitals සමූහයට Moratuwa Medical Center එක් කර ගනිමින් සුව සේවා ජාලය පුළුල් කරයි

මෙරට විශාලම මූලික ප්‍රතිකාර…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

27 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link