නිරෝගී හදවතක් වෙනුවෙන් නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ෆ්ලෝරා විසින් පසුගියදා ලෝක හදවත් දිනය සමරනු ලැබුවේ අධ්‍යාපනික උත්සවයක් සංවිධානය කරමිනි.
ෆ්ලෝරාහි 2022 ලෝක හදවත් දින උත්සවය Ayubo Life හි හෘද රෝග මැනීම සඳහා භාවිත කරන පරීක්ෂණ ක්‍රමයක් වන හෘද රෝග අවදානම් තක්සේරුව (CVD) සියලු අමුත්තන් වෙත ලබා දෙමින් ආරම්භ විය. “නිරෝගී මනසක් රඳා පවතින්නේ නිරෝගී හදවතක් මතයි” යන්න තේමා කරගනිමින් සෞඛ්‍ය සම්පන්න හදවතක් වෙනුවෙන් විනාඩි 15ක යෝග අභ්‍යාසයකට එක් වන ලෙස ආරාධිතයින්ගෙන් හා විශේෂ අමුත්තන්ගෙන් ඉල්ලා සිටියේ ඉන් අනතුරුවයි. බි්‍රතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මානව චාලක විද්‍යාව පිළිබඳ උපාධිධාරී, Functional Range Conditioning (FRC)) සහ යෝග ව්‍යුහ විද්‍යාව පිළිබඳ විශේෂඥ, ජනප්‍රිය යෝග උපදේශිකා Annie Au , ඇගේ සැමියා වන ආරොන් වික්‍රමසිංහ සමඟ එක්ව මෙම යෝග අභ්‍යාසය ඉදිරිපත් කරන ලදී. ඉන්පසු දිනයේ වැඩකටයුතු ආරම්භ විය.
පැමිණ සිටි සියලු දෙනාගේ ආකර්ෂණය දිනාගත් එම යෝග අභ්‍යාසයෙන් අනතුරුව ‘ඔබේ හදවත ආදරයෙන් රැකගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ විද්වත් මඩුල්ලක් සමඟ සාකච්ඡාවක් ආරම්භ විය. ත්‍රිෂ්මා ප්‍රින්ටෝ විසින් මෙහෙවනු ලැබූ එම සාකච්ඡාවේ විද්වත් මඩුල්ල ලෙස Kings Hospital හි හෘද රෝග විශේෂඥ වෛද්‍ය කිශාන් ද සිල්වා, යෝග ගුරු පුහුණුකරු ආරොන් වික්‍රමසිංහ සහ හිටපු ශ්‍රී ලංකා රූ රැජිණක් වන ස්ටෙෆනි සිරිවර්ධන යන මහත්ම මහත්මීන් එක් වූහ.
මෙරට ප්‍රමුඛ පෙළේ හෘද රෝග විශේෂඥයකු වන වෛද්‍ය කිශාන් ද සිල්වා මහතා සෞඛ්‍ය සම්පන්න හදවතකට අවශ්‍ය සාධක පිළිබඳ සිය දැනුම බෙදා දීමට කටයුතු කළ අතර පෝෂණ පුහුණුකරුවකු, පුද්ගලික යෝග්‍යතා පුහුණුකරුවකු මෙන්ම හිටපු වෘත්තීය Muay Thai kickboxer ක්‍රීඩකයකු වන ආරොන් මහතා විසින් විවිධාකාරයේ යෝග පිළිබඳ හා සමබල ආහාර වේලක් ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ඔහු සතු සුවිශේෂී දැනුම බෙදා ගැනීමට කටයුතු කරන ලදී.
මෙහිදී සාකච්ඡාවට ලක් වූ කරුණක් වූයේ හෘද සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම පිළිබඳ උපදෙස් හා කිරීටක හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත හැකි මූලික පියවරයි. සෞඛ්‍ය සම්පන්න හදවතක් පවත්වා ගැනීම වෙනුවෙන් වෙනස් කළ හැකි හා වෙනස් කළ නොහැකි අවදානම් සාධක පිළිබඳවද විද්වත් මඩුල්ල විසින් සාකච්ඡාවට බඳුන් කරන ලදී.
ඒ ආකාරයේ වෙනස් කළ හැකි අවදානම් සාධක අතරට දුම් පානය සහ ඉන් පිට කරන දුමාරයට නිරාවරණය වීම, කිසිඳු ව්‍යායාමයකින් තොර උදාසීන ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු මෙන්ම ආතතිය වැනි සාධකද ඇතුළත් වේ. මේ සියලු දේ ආහාර හා ජීවන රටාව තුළ සිදු කරන ධනාත්මක වෙනස්කම් තුළින් පාලනය කිරීමේ හැකියාව ඔබ සතු බව දැනගැනීමම ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු නිසැකය.
වෙනස් කළ නොහැකි අවදානම් සාධක ලෙස වයස , ස්ත්‍රී -පුරුෂ භාවය සහ ජාන ඇතුළත් වේ. (ඔබගේ පවුල් පරම්පරාවේ සාමාජිකයින් හෘද රෝග හා සම්බන්ධ රෝගයන්ට ගොදුරු වී ඇත්නම් ඔබ හෘදයට හිතකර ආහාර වේලක් වෙත මාරුවීම හා හෘද රෝග වැළැක්වීම සඳහා වන ජීවන රටාවක් වෙත පිවිසීම වැදගත්ය)
මෙහිදී විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක් වූයේ හෘදයට හිතකර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? යන්නයි. ඒ අනුව ඊට පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූන එළවළු (කොළ පැහැති පලා වැනි) සහ පළතුරු සහ බෝංචි, කඩල හා පරිප්පු වැනි ශාක පදනම් වූ ප්‍රෝටීන් ඇතුළත් වේ. ඊට අමතරව එළවළු තෙල් සහ එළවළු තෙල් පදනම් කරගත් මෘදු තැවරුම් (බහුඅසංතෘප්ත මේද සහිත ආහාර), දුඹුරු සහල්, තිරිඟු පාන් සහ ඕට්ස් වැනි පරිපූර්ණ ධාන්‍ය වර්ග මෙන්ම ඔමේගා 3 සහ 6 මේද අම්ල අන්තර්ගත සැමන් හා මැකරල් වැනි තෙල් සහිත මාළු සහ සමහර ශාකමය තැවරුම් ද ඇතුළත් වේ.
‘ඔබේ හදවත නිරෝගීව තබාගන්නේ කෙසේද?’ යන්න තේමා කොට ගත් බ්ලොක් ඇන්ඩ් ඩිනෝ විසින් ඉදිරිපත් කළ ප්‍රහසනාත්මක රංගනයෙන් මෙම සුවිශේෂී අධ්‍යාපනික සන්ධ්‍යාව අවසන් විය.
මෙහිදී අදහස් දැක්වූ Upfieldහි අලෙවි කළමනාකාර තරිඳු හීන්පැල්ල මහතා මෙසේ සඳහන් කර සිටියේය. “ලෝක හදවත් දිනය යනු ජීවිතයේ වැදගත්ම දේ වන ඔබේ හදවතට ආදරය කිරීම පිළිබඳ අපට මතක් කර දීමට සුදුසුම දිනයයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වගේම අපගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළ හැකි දේ පිළිබඳ දැන ගැනීම අපට ඉතා ප්‍රයෝජනවත්. සෑම දෙයක්ම ආරම්භ වන්නේ ඔබේ හදවතෙන්. ඒ නිසාම නිරෝගී හදවතක් සුවපත් ජීවිතයකට මඟ පාදන බව පැවසීම ඉතාම නිවැරදියි. නිරෝගී දිවි පෙවතක් ගත කරන සියලු දෙනාට තමන් ආදරය කරන පුද්ගලයින් සහ වැඩ කටයුතුවලින් සපිරි ජීවිතයක් තිබෙනවා. කෙසේ වුවත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වෙනුවෙන් අවශ්‍ය ශක්තිය මනා හෘද සෞඛ්‍යයක් පවත්වා ගැනීම තුළින් ලබා ගත හැකි බව ෆ්ලෝරා ලෙස අප නිරන්තරයෙන් විශ්වාස කරනවා. ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගැනීමට මෙන්ම ජීවිතයට වැදගත් වන බොහෝ දැනුම බෙදා ගැනීමට ද අවකාශ උදා වන බව පැවසිය හැකියි”.
ආහාරමය මේද දෛනික ආහාර වේලෙහි වැදගත් අංගයකි. ශක්තිය සපයනු ලබන එම ආහාරමය මේද, ද්‍රාව්‍ය විටමින් අවශෝෂණය කර ගැනීමේ මාධ්‍යක් වන අතරම ඔමේගා 3 සහ 6 වැනි අත්‍යාවශ්‍ය මේද අම්ලයන්ගෙන් පොහොසත්ය. පුද්ගලයන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් 30%ක් මේදවලින් ගත යුතු බව නිර්දේශ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන් වැඩි ප්‍රමාණයක් අසංතෘප්ත මේද හෝ හිතකර මේදයන්ගෙන් ලබා ගත යුතු බවද පෙන්වා දෙයි. සූරියකාන්ත සහ කැනෝලා තෙල්වල අඩංගු අසංතෘප්ත මේදයන්ගෙන් පොහොසත් ෆ්ලෝරා මේද තැවරුම 1992 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ශාක පදනම් කරගත් මේද අන්තර්ගත සුවිශේෂී නිෂ්පාදනයක් වන ෆ්ලෝරා සෞඛ්‍යයට හිතකර මේද ලබා දෙයි.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Your article helped me a lot, is there any more related content? Thanks!
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me? https://www.binance.com/es/register?ref=T7KCZASX
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you. https://accounts.binance.com/bg/join?ref=V2H9AFPY
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good. https://accounts.binance.com/es/register?ref=T7KCZASX
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
Captivating discovery! Retro Bowl has become the ultimate mobile stress reliever.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Great blog you’ve got here.. It’s hard to find high-quality writing like yours nowadays. I really appreciate individuals like you! Take care!!
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
I’ve used AI YouTube Assistant from tyy.AI Tools, and it’s a game-changer for streamlining content workflows. The platform’s curation makes finding the right AI tool feel effortless and intuitive.
Com tanto conteúdo e artigos, alguma vez se deparou com problemas de plágio ou violação de direitos de autor? O meu site tem muito conteúdo exclusivo que eu próprio criei ou
Balancing luck and strategy makes slots like Super PH exciting. The 1024 ways to win and wild substitutions keep the gameplay dynamic and engaging for all skill levels.
Loving the idea of turning everyday photos into Ghibli magic! It’s amazing how tools like Ghibli IA make creative expression so accessible. A must-try for any fan!
I have seen loads of useful elements on your web site about computers. However, I’ve the opinion that laptops are still not nearly powerful more than enough to be a option if you often do tasks that require loads of power, just like video modifying. But for internet surfing, word processing, and a lot other frequent computer functions they are all right, provided you do not mind the tiny screen size. Many thanks for sharing your thinking.
Dice games and slots both offer that perfect mix of luck and strategy-SuperPH22 really nails it with its 1024 ways to win and golden card features. Check it out at SuperPH22!
Exploring game strategies adds depth to casual play. Platforms like Jilicasino blend fun with AI insights, helping players make smarter moves-great for both new and seasoned enthusiasts.
For baccarat players, analyzing patterns and managing risk is key to success. Platforms like JLJLPH offer a great mix of strategy and entertainment for serious gamblers.
Great insights! For those looking to elevate their gaming experience, check out superph 26-it offers top-tier slots and live dealer games with smooth login and secure funding options.
Really insightful piece! Seeing platforms prioritize user experience – like with responsive support systems – is fantastic. PHWin Login seems to really focus on that, which is key for long-term player engagement & trust. Great read!
Loving the breakdown! It’s clear why platforms like Jili77 com are so popular-offering everything from slots to live dealer games makes for a dynamic betting experience.
Interesting points about building a solid gaming foundation! It’s smart to start with accessible platforms – like those emphasizing gradual skill development. Considering a smooth entry point? Check out Pinas77 Login register – it seems designed for that!
Roulette’s allure is fascinating – the probabilities are clear, yet the outcomes feel random! Thinking about platform accessibility, a smooth login like ph222login could really enhance the experience. User-focused design is key for any online gaming platform, ensuring seamless access & enjoyment.
Online slots can be tricky, but platforms like JLJL PH make it easier with great game variety and solid security. Their live dealer games especially feel engaging and trustworthy.
Solid analysis! Seeing more platforms like PHLWin prioritizing education for new players is great – makes the learning curve less steep. Checking out their phlwin apps might be a smart move for beginners wanting a guided start to online gaming. Good post!
Fascinating to see how gaming evolves culturally! Vietnam’s digital entertainment scene, like with 777win, really prioritizes player experience-smart design is key for lasting appeal, isn’t it? It’s interesting how platforms adapt to local preferences.
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Trying out JiliOK Casino was a game-changer-love the AI insights and smooth live dealer games. Definitely a cut above the rest!
That’s a solid point about responsible gaming! Platforms like jl boss login are gaining traction in Asia with diverse games, but security & verification are key-glad to see they prioritize that! It’s all about a fun, safe experience.
It’s fascinating how gaming platforms like phlwin slot tap into our reward systems! Seeing that easy registration & GCash options makes accessibility key – a smart move for Filipino players seeking fun & fortune! 🎉
Interesting analysis! Seeing platforms like 33wim download focus on localized experiences-like catering specifically to Vietnamese players-is smart. RNG integrity and user experience matter, right? A streamlined signup is key too!
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.
Dice games are surprisingly mathematical – probability & strategy really shine! Seeing platforms like jljl555 slot download offer diverse games (slots, live casino) shows how far online entertainment’s come. Secure registration is key, though! 👍
Analyzing baccarat trends is key, but a solid platform matters too. Seeing streamlined access like with j8ph & efficient KYC is reassuring for serious players. Legitimacy & data security are paramount!
díky tomuto nádhernému čtení! Rozhodně se mi líbil každý kousek z toho a já
Interesting read! Thinking about platform security is key – especially with localized payment options like GCash. Checking if a phlwim login is legit is smart, too. Solid analysis of the landscape!
Your article helped me a lot, is there any more related content? Thanks!